අනාගතය සුබ නැහැ
නලින් ද සිල්වා බැඳුම්කර වංචාව පිළිබඳ ව බොහෝ දෙනා කතා නොකරපු කාලෙ, ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති කාලෙ ඉඳල ම ඒ ගැන කතා කරපු එයට විරුද්ධව නඩු කියපු අයකු ලෙස මට බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු ගැන යම් සතුටක්...
View Articleඅවුරුදු හතළිහක ශේෂ පත්‍රයෙන් බිඳක්
නලින් ද සිල්වා විවෘත ආර්ථිකයට අවුරුදු හතළිහයි. රනිල්ගෙ දේශපාලන ජීවිතයටත් අවුරුදු හතළිහයි. මේ කතාකරන්නෙ 1977 ගැනයි. හැත්තෑහතේ මැතිවරණයෙන් එ ජා පක්ෂයට හයෙන් පහක් ලැබුණා. ජේ ආර් අගමැති වුණා. රනිල්...
View Articleරනිල්ගෙ පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය
නලින් ද සිල්වා අද රටේ තියෙන්නෙ පාර්ලිමේන්තු ඒකාධීිපතිවාදයක්. මෛත්‍රිපාල ජනාධිපති වෙලා රනිල් අගමැති ලෙස පත්කරපු වෙලාවෙ ඉඳලා මේ ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වෙනවා. 2015 ජනවාරි අටවැනි දා ඉඳලා එය ක්‍රියාත්මක...
View Articleහම්බන්තොට වරාය ගිවිසුම
නලින් ද සිල්වා කවුරු මොනවා කිවුවත් රනිල් තමාට අවශ්‍ය දේ කරන බව ඊයේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමෙන් පැහැදිලි වෙනවා. ඊයේ ගිවිසුමට බොරු වගන්තියක් එකතු කරලා එකඟතාවකින් ගිවිසුම ඕනෑම අවස්ථාවක...
View Articleසිංහල ජාතිය නිවන් දැක්කවීම
නලින් ද සිල්වා මේ රටේ දැන් මාර්ගඵල ලාභීන් රාශියක් සිටින බව ආරංචියි. එයින් ඇතැමුන් රහතන් වහන්සේ බව කියනවා. රහතන් වහන්සේ නමක හඳුනාගැනීමට නිර්ණායක නැහැ. බුදු හාමුදුුරුවන් හඳුනා ගැනීමත් එකල බොහෝ දෙනාට...
View Articleඕල්කට් බුද්ධාගම
නලින් ද සිල්වා එංගලන්තයේ පළ කෙරෙන ලංකාවෙබ් අඩවියට නීල මහා යෝධයා නමින් ලියන අයකු නැවතත් හදිසියේ නැගිටලා. ඔහු කුම්භකර්ණ මෙන් කාලයක් නිදා ගන්නවා ද කියා දන්නේ නැහැ. ඒත් ඒ කුම්භකර්ණ ගැන තියෙන එක් විවරණයකට...
View Articleමහින්ද (සිංහල බෞද්ධයන්) නැත්නම් බැසිල් කෙනෙක් නැහැ
නලින් ද සිල්වා මහින්ද පැරදුණේ 2015 ජනවාරි 8 වැනි දා. මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නෙ ඊට පසු දා ජනවාරි 9 වැනි දා. මහින්ද පැරදුණාට පස්සෙ ශ්‍රී ල නි පක්ෂ මන්ත්‍රීවරුන් මහින්ද අත්හැරල යන්න පටන්...
View Articleසබ්රි හා දෙරණේ ජාතිකත්වය
ආචාර්ය නලින් ද සිල්වා අලුත් ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නා. අලි සබ්රි පත් කිරීම සහ තවත් ඇතැම් පත්කිරීම්/පත්නොකිරීම් ගැන මගේ එකඟත්වයක් නැහැ. අලි සබ්රි කියන්නෙ සියුම් මුස්ලිම් අන්තවාදියෙක්. ඒ බුද්ධිමතකු...
View Articleඅටමස්ථානාධිපති හිමියන් දශක දෙකක් තිස්සේ ධම්මික බණ්ඩාරගෙන් වෙදකම් කරගෙන.. කාලි...
– නලින් ද සිල්වා FB ජය ශ්‍රී මහා බෝධිය අටමස්ථානාධිපති හිමියන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගෙන් දශක දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගන්නා බව තමනට දැනගන්නට ලැබී ඇතැයි මහාචාර්ය නලින්ද සිල්වා මහතා...
View Articleඅනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති...
– නලින් ද සිල්වා FB මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ. අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය සෝවියට් දේශයෙහි එකල...
View Article